පාසල් ලිපි ද්‍රව්‍ය වල සෙස් බද්ද සලකා බලයි

182


පාසල් ලිපි ද්‍රව්‍ය සහ උපකරණ සඳහා පනවා ඇති සෙස් බද්ද සම්බන්ධව යළි සලකා බැලීමට සූදානම් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.මෙම සෙස් බද්ද නිසා එම ලිපි ද්‍රව්‍ය සහ උපකරණ මිල විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ.මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී ද වැඩි අවධානයක් යොමු විය.

advertistmentadvertistment
advertistmentadvertistment