පාසල් වෑන් ගාස්තු මැයි 1 දා සිට සියයට 5 – 8 කින් පහළට

54

පාසල් වෑන් ගාස්තුව මැයි මස 01 වැනිදා සිට පහළ දමන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එන්. එම්. හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා ‘දිවයින’ ට පැවසීය.

සියයට 5 ත් 8 ත් අතර අගයකින් ගාස්තු පහළ දැමීමට සැළසුම් කර ඇති බව පැවසූ ඒ මහතා, දිවයන පුරා පාසල් වෑන් සහ බස් රථ 40,000 ක් පමණ මෙම සේවාවේ නිරතවන බවද කියා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment