පාසල් වෑන් රථ වලට ඉන්ධන දීමේ වෙනසක්

94


පාසල් වෑන් රථ සහ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රවාහන වාහන සඳහා ඉන්ධන ලබාදීම ලංකා ගමනා ගමන මණ්ඩල ඉන්ධන පිරවුම්හල් වලට අමතරව සිපෙට්කෝ සහ අයිඕසී ඉන්ධන පිරවුම්හල් වලින්ද ලබාගැනීමට අවශ්‍ය පහසුකම් ඉතා ඉක්මනින් සලසන බව විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.එසේම මේ වන විට සතියකට ඉන්ධන ලීටර් 10ක් ලබා ගැනීමට ලියාපදිංචිවී ඇති ත්‍රී රෝද රථ සංඛ්‍යාව හැටපන්දහස ඉක්මවා ඇතැයි ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment