පාසල් වෑන් වෘත්තිකයෝ 48000 ක් ඩීසල් නැතිව අසරණ වෙති

121

ඞීසල් නොමැතිකමින් පාසල් වෑන් රථ වෘත්තිකයින් හතළිස් අටදහසක් අන්ත අසරණ වී ඇති බවත් පවතින තත්ත්වය හමුවේ ලබන 18 වැනිදා දරුවන් පාසල් කරා ප‍්‍රවාහනය කිරීමේ විශාල ගැටලුවක් මතුව ඇති බවත් අන්තර් දිස්ත‍්‍රික් පාසල් ළමුන් ප‍්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්. එම්. කේ. හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා ‘‘දිවයින’’ට ඊයේ (08 දා) පැවැසීය.

මෙම ගැටලුව හමුවේ අලුත් අවුරුදු සැමරීමේ මානසික තත්ත්වයක් වත් නැතැයිද හෙතෙම කීවේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment