පාසල් විවෘත කිරීම අවිනිෂ්චිතයි-ජීඑල් කියයි

419

පාසල් විවෘත කිරීම පවතින තත්ත්වය අනුව සැප්තැම්බර් මස සිදු කිරීම අවිනිෂ්චිත බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (09) පැවසීය.

ආණ්ඩුව කලින් තීරණය කර තිබුනේ පියවරෙන් පියවර පාසල් යළි සැප්තැම්බර් මස ආරම්භ කිරීමටය.

එබැවින් මෙම තත්ත්වය තුළ ඔන්ලයින් අධ්‍යාපනය වේගවත් කර සිසුන්ට ඉගැන්වීම් කටයුතු කරන්නැයි හෙතෙම ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment