පාසල් සිසුනගේ පැමිණීම අඩුයිලු

110

අපොස උසස් පෙළ විභාගය පැවැත්විම සදහා පාසල් නිවාඩුව ලබා දිමෙන් අනතුරුව අද (07) දින යලිත් පාසල් ආරම්භ කෙරුනද නගරබද සහ වතු ආශ‍්‍රිත පාසල් වලට ළමුන්ගේ පැමිණිමේ විශාල අඩුවක් පවතින බව විදුහල්පතිවරුන් පැවසිය.
පාසල් ළමුන් ප‍්‍රවාහණය කරන පෞද්ගලික බස් රථ සහ වැන් රථ ධාවනය අඩු නිසා ළමුන්ගේ පැමිණිමේ අඩුවක් ඇති බවයි පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වැන් රථ සහ බස් රථ රියදුරන් කියා සිටියේ .

advertistmentadvertistment
advertistmentadvertistment