පාසල් සිසුහු පාර්ලිමේන්තුවේ වාර්තාවක් තබති

176

පාසල් සිසුන් වැඩිම පිරිසක් පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණි දිනය ලෙස ඊයේ (01) දිනය සනිටුහන් වී ඇත.

ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පාසල් 32ක සිසුන් 5000කට අධික පිරිසක් ඊයේ දින පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණ ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටී.

ලෝක පාර්ලිමේන්තු ඉතිහාසය දෙස බැලුව ද මෙපමණ ප්‍රමාණයක් පාර්ලිමේන්තුවක් නැරඹීමට පැමිණි ප්‍රථම අවස්ථාව විය හැකි බවද ඒ මහතා සඳහන් කරයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment