පාසල් හෙට යළි අරී

157


අයහපත් කාලගුණ තත්ත්වය මත ඉකුත් සිකුරාදා වසා දැමූ රජයේ සහ සෙසු සියලු පාසල් හෙට යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment