පාසල් ළමුන්ට ෆයිසර් දීම හෙට සිට

135


වයස අවුරුදු 16,17,18 සහ 19 යන වයස්හි පසුවන සියලු පාසල් සිසුන්ට කොවිඩ් 19 මර්දන ෆයිසර් එන්නතලබාදීම හෙට සිට සියලුම පාසල්හි ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment