පාසල් ළමුන් 9 ක් පාපැදියක ගෙන ගිය මලාවි ජාතිකයා අත්අඩංගුවට

422

පාසල් ළමුන් නවදෙනෙක් පාපැදියක නංවාගෙන ප්‍රාථමික විදුහලකට ගෙනගිය ජයිකිව් යාදෙව් නමැත්තා මලාවි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අපරික්ෂාකාරී ලෙස පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ චෝදනාව මොහුට එල්ල වී තිබේ.

මොහු එම දරුවන් පාපැදියේ ගෙන යන අයුරු දැක්වෙන වීඩියෝ පටය 260,000 අධික සංඛ්‍යාවක් නරඹා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment