පාසල් නිළ ඇඳුම නැතුවත් ලංගමෙන් යා හැකියි- සුසිල්

105

පාසල් නිළ ඇඳාුම නැතුවත් ලංගම පස් රථවල පාසල් සිසුනට ගමන් කිරීමට හැකි බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී කීය.
ඒ සඳහා තමන් චක්‍රලේඛයක් නිකුත් කරන බවද හෙතෙම සඳහන් කළේ විපක්ෂ මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය විසින් ඒ සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment