පාස්කු නඩුවෙන් බදියුදීන් නිදහස්

111

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවකුව සිටී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නීතිපති උපදෙස් ප්‍රකාරව එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (02) නියෝග කර ඇ.
ඒ එම සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය යළි කැඳවූ අවස්ථාවේදී ය.

advertistmentadvertistment
advertistmentadvertistment