පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් අයට ආධාර ලබා දෙමින්…

84

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වින්දිත ජනතාවගේ පවුල්වලට ආධාර ප්‍රදානයක් කටුවපිටිය දේවස්ථානයේදී පැවැත්විණි. එහිදී මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් ආධාර ප්‍රදානයක් සිදුකළ අයුරු. පිංතූරය – විමල් කීර්ති මීගමුව

advertistmentadvertistment
advertistmentadvertistment