පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දඬුවම් දෙන්නැයි විරෝධතා

224

කටුවාපිටිය දේවස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිකරන තෙවර්ෂ පූර්ණ සැමරුම සහ දේවමෙහෙය කොළඹ සහයක රදගුරු මැක්ස්වල් සිල්වා පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. – මීගමුව විමල් කීර්ති

පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දඬුවම්  දෙන්නැයි විරෝධතා
කටුවාපිටියේදී පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහිකෙරේ
පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දඬුවම්  දෙන්නැයි විරෝධතා
පොල්ගහවෙල – පාස්කු ප්‍රහාරයට මුහුණදුන් අයට සාධාරණයක් ඉටුනොවුනැයි  පොල්ගහවෙල ලුර්දු දේවස්ථානයේ දී උද්ඝෝෂණ…  පොල්ගහවෙල – අනිල් සුදසිංහ
පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දඬුවම්  දෙන්නැයි විරෝධතා
පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දඬුවම්  දෙන්නැයි විරෝධතා
නුවරඑළිය – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු අයට දඬුවම් ලබාදීමට වත්මන් රජයේ පාලකයින්ට කිසිඳු අවශ්‍යතාවක් නැතැයි නුවරඑලිය ප්‍රදේශයේ සිංහල, දමිළ, මුස්ලිම් තරුණ තරුණියන් පිරිසක් එක්ව (21) දින නුවරඑලිය තැපැල් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නියැලී සිටියහ. නුවරඑළිය – නාලක රත්නායක
advertistmentadvertistment
advertistmentadvertistment