පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ගේ පවුල්වල අයත් වතිකානු දේව මෙහෙයේ

170

 අතිඋතුම් ප‍්‍රැන්සිස් පාප් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (27දා) වතිකානු නුවර ශාන්ත පීතර දෙව්මැඳුරේ දේව මෙහෙය පැවැත්වෙන අවස්ථාවට පාස්කු ඉරිදා ප‍්‍රහාරයට ලක්වූවන්ගේ පවුල්වල සාමාජිකයෝ කිහිප දෙනෙක්ද සහභාගි වූහ.

 මෙම දේව මෙහෙයට මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් සහභාගි වන බවට තොරතුරු පැතිර ගියත් කාදිනල්තුමා ඊට සහභාගිවූ බවක් ඊයේ සවස් වන තුරුත් තහවුරු වී නොතිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment