පාස්කු ප්‍රහාරය සමරා අරගල බිමේදී මහ සඟරුවනට දානයක්….

322

පාස්කු ප්‍රහාරයට වසර 3ක් සම්පූර්ණ වීම සමරා ගාලුමුවදොර අරගල භූමියේදී මහා සංඝරත්නය විෂයයෙහි දානමය පිංකමක් ඊයේ (21 දා) සිදු විය.

එම අවස්ථාවට සහභාගි වූ මහා සංඝරත්නය වෙනුවෙන් කිතුනු පියතුමන්ලා හා කන්‍යා සොයුරියන් දන් පිළිගැන්වූ අයුරු.

පාස්කු ප්‍රහාරය සමරා අරගල බිමේදී මහ සඟරුවනට  දානයක්....
පාස්කු ප්‍රහාරය සමරා අරගල බිමේදී මහ සඟරුවනට  දානයක්....
පාස්කු ප්‍රහාරය සමරා අරගල බිමේදී මහ සඟරුවනට  දානයක්....
advertistmentadvertistment
advertistmentadvertistment