පාස්කු ප්‍රහාරය සිහිකර ඉටිපන්දම් දල්වති

179

ගාලුමුවදොර නොනිදන අරගලයට දින 14 යි

පාස්කු ප්‍රහාරයට වසර 3 ක් සපිරුණ ඊයේ (21) ගාලුමුවදොර නොනිදන ජන අරගලයට එක්වූවන් ඉටිපන්දම් දල්වමින් මියගිය අය සිහිපත් කළ අයුරු. ගාලු මුවදොර ජන අරගලයට අදට දින 14ක් සම්පූර්ණ වෙයි. ඡායාරූපය -තිළිණ කළුතොටගේ

advertistmentadvertistment
advertistmentadvertistment