පාස්කු ප්‍රහාරය සෙවීමට ස්කොට්ලන්ඩ්යාඩ් එයි

141

2019 අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ප්‍රහාරයේ සුලමුල සෙවීම සඳහා ළඟදීම ස්කොට්ලන්ඩ්යාඩ් පොලිස් කණ්ඩායමක් මෙහි පැමිණීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳව ලැබෙන විවිධ චෝදනා මත ඒ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමේ අරමුණින් ජනාධිපතිවරයාගේ තීරණයක් අනුව ස්කොට්ලන්ඩ්යාඩ් පොලිස් කණ්ඩායමක් දිවයිනට පැමිණෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment