පාස්කු ප‍්‍රහාර ජනාධිපති කොමිසමේ සාක්ෂි පාර්ලිමේන්තුවට

145


පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් අද පාර්ලිමේන්තුවට භාරදී ඇත.
ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂිවල වෙළුම් 88කින් යුක්ත මෙම සම්පූර්ණ වාර්තාව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී භාර දෙනු ලැබිණ.

advertistmentadvertistment
advertistmentadvertistment