පාස්කු ප්‍රහාර පරීක්ෂණ සහායට බ්‍රිතාන්‍යය පොලිසිය

445

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට පිටවර ගන්නා බව වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඒ සදහා එක්සත් රාජධානියේ පොලිස් සහාය ලබා ගැනීමට තමන් සූදානම් බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment