පාස්කු ප‍්‍රහාර සිද්ධියෙන් පූජිතත් නිදහස්

362


පාස්කු ප‍්‍රහාර සිද්ධියෙන් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාද නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ ත‍්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment