පාස්කු ප‍්‍රහාර සිද්ධියෙන් හේමසිරි නිදහස්

290


පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අදාල නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත‍්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment