පාස්කු ප්‍රහාරයට සැක සල්ලි මිය යයි

254

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (04* පස්වරුවේ මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ පල්ලිය පාරල කල්මුනේ පදිංචිව සිටි වයස අවුරුදු 42 ක් වූ සල්ලි මොහොමඩ් කලින් නමැත්තා බව පොලිසිය අධිකරණයට සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment