පාස්කු ප‍්‍රහාරයට වසර 2 1/2 යි – යැදුම් මෙහෙයක් අද කාදිනල්තුමාගේ ප‍්‍රධානත්වයෙන්

109

පාස්කු ඉරුදින ප‍්‍රහාරයට වසර 2 1/2 ක් පිරෙන අද (21) මියගිය අයට මොක්සුව පතමින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ යැදුම් මෙහෙයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බව අගරදගුරු පදවි සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඞ් ක‍්‍රිසාන්ත ප‍්‍රනාන්දු පියතුමා පවසයි.

 පෙරවරු 9.00 සිට 10.00 දක්වා කොළඹ කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරේදීද ප. ව. 5.30 ට කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුරේදීද මෙම යැදුම් මෙහෙය පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment