පාස්කු ප‍්‍රහාරයට හමුදා බුද්ධි ප‍්‍රධානී සම්බන්ධ බවට ජිනීවා සමුළුවට ව්‍යාජ පැමිණිලි

307

පාස්කු ප‍්‍රහාරයට හමුදා බුද්ධි ප‍්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සාලේ සම්බන්ධ බවට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත බොරු පැමිණිලි කීපයක් ඉදිරිපත් කර ඇතැයි රජයට හෙළිවී ඇත.

මේ පැමිණිලිවල දක්වා ඇත්තේ සහරාන්ගේ කඳවුරුවලට ගිය සාලේගේ බුද්ධි නිලධාරීන් පුහුණුව ලබාදී ඇති බවය.

පාස්කු ප‍්‍රහාරයට සුරේෂ් සාලේ කොටු කිරීමට සැලසුම් කර ඇත්තේ මානව හිමිකම් කවුන්සිලය සමග දැඩි සබඳකම් පවත්වන විදේශ රටක සිටින රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානියකු බව රජයට හෙළිවී ඇත.

මෙම ප‍්‍රහාරය වන සමයේ මේජර් ජනරාල් සාලේ මැලේසියාවේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ සේවය කරමින් සිටි බව වාර්තාවේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment