පාස්කු ප‍්‍රහාරයේ තවත් නඩුවක් ලබන වසරට කල් දමයි

100


පාස්කු ප‍්‍රහාරයට අදාල නවුෆර් මවුලවි ඇතුළු 25 දෙනාට එරෙහි නඩුව 2022 ජනවාරි 12 වැනිදා යළි කැඳවීමට කොළඹ විශේෂ ත‍්‍රි පුද්ගල මහාධිකරණය අද තීරණය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment