පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා කැනඩාවේ විරෝධතා…

224

පාස්කු ප‍්‍රහාරයට යුක්තිය ඉල්ලා විදෙස් රටවල වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් සංවිධානය කරන විරෝධතා මාලාව යටතේ කැනඩාවේ 23 දා සෙනසුරාදා පැවැති විරෝධතා අවස්ථාවකි.

පාස්කු ප‍්‍රහාරයට යුක්තිය ඉටුකර ගැනීම සඳහා වූ කැනඩා සහයෝගිතාව විසින් පවත්වන ලද එම විරෝධතාවයේදී මාස 30 ක් ගතවී ඇති මෙම ප‍්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකර වැරදිකරුවන්ට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලන පුවරුද විරෝධතා දැක්වූවන් අත තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment