පාස්කු සැකකරුවෙක් සී.අයි ඩී. යෙන් සල්ලි අරන්

402

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන මොහිදින් නමැත්තෙකු රහස් පොලිස් ඔත්තුකරුවකු ලෙස බඳවාගෙන තිබූ අතර ඔහුුට රහස් පොලිසිය මුදල් ගෙවා ඇතැයි අනාවරණය වී ඇත.

එහෙත් මොහු තව්හිද් ජමාත් සංවිධානය ගැන රහස් පොලිසියට කිසිදු තොරතුරක් ලබාදී නැත. මොහිදින් අත්අඩංගුවට ගැනීමට නැෙඟනහිර ප‍්‍රදේශයේ පොලිස් නිලධාරියෙකු උත්සාහ කළ විට රහස් පොලිස් බලධාරියකු එය වළක්වා ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය. මේ මොහිදින් නමැත්තා පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ මනා දැනීමක් ඇත්තකු බවද හෙළිවී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

 

advertistmentadvertistment
advertistmentadvertistment