පාස්කු ප‍්‍රහාරයේ වගකිවයුත්තන් ගැන ජනපති රහසක් හෙළි කරයි

1002


පාස්කු ප‍්‍රහාරය සම්බන්ධව හිටපු ජනපති,අගමැති ඇතුළු ඇමැති මණ්ඩලය වග කිවයුතු යැයි කියා පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ සඳහන්ව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවසීය.ඒ අනුව අවශ්‍යනම් ඒ අය සම්බන්ධව පාර්ලිමේන්තුවට පනතක් ගෙනවිත් ඔවුනගේ අයිතිවාසිකම් අහෝසි කළ හැකියැයිද කීවේය.ඒ සඳහා රජයට පාර්ලිමේන්තුවේ තුනෙක් දෙකක බලයක් ඇතැයිද ජනාධිපතිවරයා පැවසීය. හෙතෙම මේ බැව් පැවසූවේ අද සවස ජනතා අයිතියට පත්කළ කල්‍යාණි රන් පිවිසුම විවෘත කිරීමෙන් පසු පැවැති උත්සවයේදීය.

advertistmentadvertistment
advertistmentadvertistment