පාස්පෝට් කන්තෝරුව අද අක්‍රියවේ

190

පරිගණක පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් නිසා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා එක්දින සේවය සහ සාමාන්‍ය සේවය සදහා අද දින අයැදුම් පත් බාර ගැනීම සිදු නොකරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment