පාස්පෝට් ගාස්තු හෙට සිට වැඩිවේ

1077

අය වැය මගින් වැඩි කළ විදේශ ගුවන් ගමන් බලපත්‍ර ගාස්තු හෙට සිට ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සාමාන්‍ය සේවා යටතේ ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සදහා අය කළ රුපියල් 3500 ගාස්තු රුපියල් 5000ක් දක්වා ද එක් දින සේවය මගින් ලබා ගැනීමට මෙතෙක් අයකළ රුපියල් 15,000ක ගාස්තු රුපියල් 20,000ක් දක්වා ද ඉහළ යයි.

advertistmentadvertistment
advertistmentadvertistment