පාස්පෝට් පෝලිමේ දී ගැබිණි කතකට විලිරුදාව

192

බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර පෝලිමේ සිටි හැටන් ප්‍රදේශයේ සිට පැමිණි ද්‍රවිඩ ගැබිනි කාන්තාවකට අද පෙරවරුවේ සිය දරු ප්‍රසූතිය සඳහා විලිරුදාව මතුව ඇත.ඒ අනුව ඇය වහාම කොළඹ කාසල් වීදියේ මාතෘ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දරු ප්‍රසූතිය සිදුව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment