පාසැල් සිසුවා ඝාතනයේ සැකකරුවන් රිමාණ්ඞ්

416

වීරකැටිය ගජනායකගමදී වෙඩි තබා 14 හැවිරිදි පාසැල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මහේෂ් වාකිෂ්ඨ මහතා අද නියෝග ‍කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ වෙඩි තැබීමේ සිද්ධියේ පුධාන සැකකරු වන ගජනායකගම පදිංචි මොහොට්ටිගේ තිළක් නොහොත් සුද්දා සහ වීබදු මොහන්දිරම්ගේ ජීවසිරි නැමති අය වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment