පාසැලේ මුරකරු දෙමළ උගන්වයි

324

මහව, අධ්‍යාපන කළාපයට අයත් කුඹුක්කඩවල කනිටු පාසැලේ මුරකරු නිසින් සිසුන්ට දෙමළ විෂය උගන්වන බව දෙමාපියන් පවසති.

කුඹුක්කඩවල කනිටු විදුහලේ දිගුකලක සිට විෂයන් ගනනාවකටම අධ්‍යයන කටයුතු සදහා නියමිත ගුරුභවතුන් 10 දෙනකු පමණ සංඛ්‍යාවක හිගයක් පවතින බව දෙමාපියන් වැඩිදුරටත් කියති.

advertistmentadvertistment
advertistmentadvertistment