පා ගමනට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

305


වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙසට හා ත්‍රස්ත පනත අහෝසි කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනට කොල්ලුපිටිය ප්‍රදේශයේදී කඳුළු ගෑස් සහ ජාල ප්‍රහාර එල්ල කිරීමට පොලීසිය කටයුතු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment