පා.ම. වී.රාධාක‍්‍රිෂ්ණන් ගෑස් පෝළිමේ…. ජන හඬ ඊයේත් පාරට

279

නුවරඑළිය දිස්ත‍්‍රික් පා.ම. වී.රාධාක‍්‍රිෂ්ණන් (දමිළ ප‍්‍රගතිශීලි සන්ධානය) මහතා ගෑස් අලෙවි නියෝජිත වෙළෙඳ සලක් ඉදිරිපිට පෝලිමේ රැදී සිටියදී පෝලිමේම සිටි පාරිභෝගිකයකු ජංගම දුරකථනයෙන් මන්තී‍්‍රවරයාගේ ඡායාරූපයක් ගෙන මුහුණු පොතට එක් කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අප නුවරඑළිය දිස්ත‍්‍රික් පා.ම. වී.රාධාක‍්‍රිෂ්ණන් මහතාගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ තම නිවසට අවශ්‍ය ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මිල දී ගැනීම සඳහා පෝලිමේ රැදී සිටිමින් ගෑස් සිලින්ඩරයක් මිල දී ගත් බව සත්‍යයක් බවයි.

නුවරඑළිය – නාලක රත්නායක

පා.ම. වී.රාධාක‍්‍රිෂ්ණන් ගෑස් පෝළිමේ.... ජන  හඬ ඊයේත් පාරට

advertistmentadvertistment
advertistmentadvertistment