පැතිර යන වෛරස උණ ගැන වෛද්‍ය මතය

699

මෙම දිනවල ප්‍රදේශ ගණනාවක පැතිර යන “ඉන්ෆ්ලුවන්සා ” උණ රෝගය වැළඳුණු අයගේ රෝග ලක්‍ෂණ වෙනත් වසරවල පැතිර ගිය එම රෝගයේ රෝග ලක්‍ෂණවලට වඩා දරුණු වී ඇත්තේ “ඉන්ෆ්ලුවන්සා ” උණ රෝග වෛරසයේ හැසිරීම වෙනස් වී තිබීම නිසා බව වෛද්‍යවරු පවසති ,මේ සම්බන්ධයෙන් විමසු විටදී සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ මෙම දිනවල පැතිර යන ඉන්ෆ්ලුවන්සා උණ රෝගය මෙම කාලය තුළ පැතිර යන රෝගයක් වුවද මෙවර එය දරුණු රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම නිසා ජනතාව ඒ පිළිබඳව සැළකිලිමත් විය යුතු බවයි , තද උණ ,හිසරදය ,ඇඟපත /මාංශ පේශින්ගේ වේදනාව යන රෝග ලක්‍ෂණ යමෙකු තුළ දක්නට ලැබුණහොත් රෝගියා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බව ඔහු කීවේය

මෙම දිනවල ප්‍රදේශ ගණනාවක පැතිර යන “ඉන්ෆ්ලුවන්සා ” උණ රෝගය වැළඳුණු අයගේ රෝග ලක්‍ෂණ වෙනත් වසරවල පැතිර ගිය එම රෝගයේ රෝග ලක්‍ෂණවලට වඩා දරුණු වී ඇත්තේ  “ඉන්ෆ්ලුවන්සා ” උණ රෝග වෛරසයේ හැසිරීම වෙනස් වී තිබීම නිසා  බව  වෛද්‍යවරු පවසති ,

ම්මේඑ සම්බන්ධයෙන් විමසු විටදී සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ  මෙම දිනවල පැතිර යන  ඉන්ෆ්ලුවන්සා උණ රෝගය  මෙම කාලය තුළ පැතිර යන රෝගයක් වුවද මෙවර එය දරුණු රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම නිසා ජනතාව ඒ පිළිබඳව සැළකිලිමත් විය යුතු බවයි , තද උණ ,හිසරදය ,ඇඟපත /මාංශ පේශින්ගේ වේදනාව යන රෝග ලක්‍ෂණ යමෙකු තුළ දක්නට ලැබුණහොත් රෝගියා  වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බව ඔහු කීවේය 

advertistmentadvertistment
advertistmentadvertistment