පැතුම් කර්නර්ට වරෙන්තු

152

ගෝඨා ගෝ හෝම් සටන් පාඨය නිර්මාණය කළ අරගලයේ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරිකයකු වන විශේෂඥ වෛi පැතුම් සංඛ කර්නර් මහතාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරපත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (23) වරෙන්තු නිකුත් කළේය.

පසුගිය ජූලි 13 වැනිදා බත්තරමුල්ල පොල්දූව මංසන්දිය අසල පැවැති විරෝධතාව සංවිධානය කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුව ඊයේ කැඳවු අවස්ථාවේදී එම සැකකරු හෝ ඔහු වෙනුවෙන් නීතීඥවරයකු පෙනී නොසිටීම නිසා අතිරේක මහෙස්ත්‍රාත්වරයා එලෙස වරෙන්තු නිකුත් කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment