පැතුම් නිශ්ශංකට කොවිඩ්

117

ශ්‍රී ලංකා පිල නියෝජනය කරන ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරියෙකු පැවසීය.

පැතුම් නිශ්ශංකගේ ස්ථානයට කැඳවූ බව ඕෂධ ප්‍රනාන්දු කැඳවූ බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment