පැතුම් 23ට දැවී යයි

92

පළමු ටෙස්ට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලෙස පැතුම් නිෂ්ශංක ලකුණු 23ට දැවී ගියේය.
මේ වන විට ශ්‍රීලංකා කණ්ඩායම ලකුණු 42ක් ලබා සිටී. කුසල් මෙන්ඩ්ස් සහ දිමුත් කරුණාරත්න මෙ වන විට පන්දුවට පහරදෙමින් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment