පැතුම් – මහීෂ් පිම්මක් පනිති – වනිඳු පහළට

434

පන්දු වාර 20-20 ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම් හි නවතම යාවත්කාලීන කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක අංක 9 ස්ථානයේ සිට අංක 8 ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.

 පන්දු යවන්නන් අතරින් දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ද 9 වෙනි ස්ථානයේ සිට අංක 8 දක්වා උසස් වීමක් ලබා ඇති අතර අංක 6 සිටි වනිඳු හසරංග අංක 9 දක්වා පහළට තල්ලු වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment