පැනගිය කන්දකාඩු රැදවියන් පිරිසක් පොලිස් භාරයට

180

කන්දකාඩු පුනරුත්ථාපනය මධ්‍යස්ථානයෙන් පැනගිය රැඳවියන් 432ක පිරිස අතරින් රැදවියන් 232 මේවනවිට පොලිස් භාරයට ගෙන තිබේ.ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පුනරුත්ථාපනය කොමසාරිස් ජනරාල් වරයා පවසයි.පැන ගොස් සිටින සෙසු පිරිස සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද කොමසාරිස් ජනරාල් වරයා සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment