පැනයන රුසියානු භටයන්ට වෙඩි තබනු – ජනපති පුටින් නියෝග කරයි

1042

යුක්රේනයේ සිටින රුසියානු භටයන් සටන් නොකර පැන යන්නේ නම් ඔවුන්ව වෙඩි තබා මරණ ලෙස ජනපති ව්ලැඩමීර් පුටින් නියෝග කර ඇත.

 පැන යන රුසියානු භටයන්ට වෙඩි තැබීම සඳහා ජනපති පුටින් විශේෂ කණ්ඩායමක් යොදවා තිබේ. යුක්රේන ආරංචි මාර්ග පැවසූවේ රුසියානු සෙබළුන් 300ක් දැනටමත් පැනගොස් ඇති බවයි. එම රුසියානු භටයන් සිවිල් ඇඳුමින් සැරසී වාහන සොරාගෙන බෙලාරූස් රාජ්‍යයට පැනගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment