පැන්ඩෝරා පත‍්‍රිකාවල නම් සඳහන් ශ‍්‍රී ලාංකිකයින් ගැන විමර්ශනයක්

272


පැන්ඩෝරා පත‍්‍රිකාවල නම් සඳහන්ව ඇති ශ‍්‍රී ලාංකිකයින් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා මාසයක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමේ සභාපතිවරයාට නියෝග කළ බව ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment