පැන්ඩෝරා හොයන්න රටවල් 12 ක් බෑ කියයි

855

පැන්ඩෝරා ලියවිලිවලින් කළු සල්ලි හා වත්කම් ඇති රටවල් 90 න් 12 ක රාජ්‍ය නායකයන් මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ප‍්‍රතික්‍ෂේපකර ඇත.

මේ හැර තවත් හිටපු රාජ්‍ය නායකයන් 23 දෙනකුගේ ගැන ද විමර්ශනය කිරීමට රටවල් 23 ක් එකඟවී නැත. මෙම රටවල රාජ්‍ය නායකයන්ට මුක්තිය ඇති නිසා පරීක්‍ෂණ පැවැත්විය නොහැක. මෙතෙක් පරීක්‍ෂණ පැවැත්වීමට එකඟවී ඇත්තේ ඉන්දියාව සහ පාකිස්තානය පමණි. ජෝර්දානය, රුසියාව, චෙක් රාජ්‍ය, කිනියාව ඇතුළු රටවල් එම ලියවිලි ගැන විමර්ශන නොකෙරේ.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment