පැයකින් පාසල් කාලය වැඩි කිරීම අත්හිටුවයි

296

2022 වසරේ නව පාසල් වාරය හෙට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.නව පාසල් වාරයේ දී පාසල් කාලය පැයකින් දීර්ඝ කිරීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment