පැය තුනෙන් පීසීආර් වාර්තා දෙන මධ්‍යස්ථානය විවෘතවේ

238


ශ‍්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ට පැය 03ක් ඇතුළත පීසීආර් වාර්තා නිකුත් කරන මධ්‍යස්ථානය කටුනායකදී අද පෙරවරුවේ විවෘත විය.මෙහි පරීක්ෂණ කටයුතු මෙම මස 25 වැනිදා සිට ආරම්භ කරන බව සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment