පැය 16ක ජල කප්පාදුවක්

146


හෙට පෙරවරු 08 සිට රාත්‍රී 12 දක්වා පැය 16ක කාලයක් හංවැල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ලබුගම ජල පවිත්‍රාගාරයේ භූගත ජල ටැංකිය පිරිසිදු කිරීමේ කටයුතු හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව නිවේදනය කරයි.
ඒ අනුවල හංවැල්ල, කහහේන, ජල්තර ,- රනාල, කඩුවෙල, මාපිටිගම සහ දොම්පේ යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment