පැරණි දුම්රිය මැදිරි 200ට පණ දෙන අතරතුර…

268

2016 වසරේ අයවැය යෝජනාවකට අනූව ක‍්‍රියාත්මක කළ වසර 25ක් පැරණි දුම්රිය මැදිරි 200ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ දෙවැනි අදියර මේ දිනවල දෙමටගොඩ දුම්රිය නවීකරණ අංගනයේදී සිදුකරන අයුරු.

ඡායාරූපය තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment