පැරණි සෝවියට් කාලගුණික මධ්‍යස්ථානය පෝලාර්  වලස්සුන්ට සින්න වෙයි

579

රුසියාව විසින් අත්හැර දැමූ රැන්ගල් දූපතේ කාලගුණික මධ්‍යස්ථානය පෝලාර් වලසුන්ගේ නිවහන බවට පත්වී ඇත. 1930දී මෙම මධ්‍යස්ථානයෙන් ඉවත්වීමත් සම`ග පෝලාර් වලසුන් එයට ඇතුළු වී තිබේ.

 ඩිමිත‍්‍රි කොක් නමැති වනජීවී ඡුායාරූප ශිල්පියා අඩු ශබ්දයක් නැගෙන ඩ්‍රෝන් යානාවක් උපයෝගී කරගෙන එම වලසුන් ඡුායාරූප ගතකර ඇත. මෙම පැරණි කාලගුණික මධ්‍යස්ථානයේ වලසුන් 20ක් සිටින බව ඔහු අනාවරණය කර තිබේ. මෙම දූපත වෙත යෑමට ඔහුට සැතපුම් 12000ක් දුර යෑමට සිදු වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment